අපව අමතන්න
menu-icon

තමන්ටම හානිකර ගැනීම

ස්වයං-හානිකරයක් එක්වරක් සිදුවිය හැකි දෙයක් විය හැකි අතර, හෝ එය සුවකිරීමට අපහසු නිදන්ගත පුරුද්දක් බවට පත්විය හැක. මෙය වළක්වාලීමට උපකාර කිරීම පහසු නැත. අපගේ PUREMIND® ස්වයං-හානියෙන් මුදවා ගැනීමේ මොඩියුලය, ස්වයං-හානි කරගන්නා සේවාදායකයන්ට ඔවුන්ගේ ගැටලුව සහ එය සෞඛ්‍යයට අහිතකර භයානක කරුණක් වන්නේ මන්දැයි තේරුම් ගැනීමට උපකාර කරයි. ඔවුන් ස්වයං-හානිකර ගැනීමේ අවශ්‍යතාවය පිටුපස ඇති චිත්තවේගීය වේදනාව, කාංසාව හෝ පීඩාව මෙය මගින් වටහා ගන්නා අතර යටිහිතේ පවතින මෙයට හේතුවූ ගැටළු කළමනාකරණය කර පාලනය කරන්නේ කෙසේදැයි ඉගෙන ගනී.

ස්වයංහානියක්: උදව් ඉල්ලා කෑගැසීම

ස්වයං හානියට යටින් පවතින හේතු ග්‍රහණය කරගැනීම

අපගේ PUREMIND® ස්වයං-හානියෙන් මුදවා ගැනීමේ මොඩියුලය

අඩු ආත්ම අභිමානය සමහර අවස්ථාවල බොහෝ දෙනාට පොදුවේ ඇතිවන මානසික තත්වයකි. අපගෙන් බොහෝ දෙනෙකුට විටින් විට විශ්වාසභංගත්වයෙන් ජීවිතය අසාර්ථක යැයි නිරන්තරයෙන් හැඟෙනවිට, තමා ගැනම කළකිරීමක් දැනෙන විට, මෙවැනි අඩු ආත්ම අභිමානය අපගේ සතුට විනාශ කරන සහ අපගේ ජීවිතය පාලනය කරන අවියක් බවට පත්වේ. මෙවැනි මිනිසුන් මත්ද්‍රව්‍ය අනිසි භාවිතය, ස්වයං හානි වැනි හෝ එවැනි වෙනත් භයානක කටයුතු වලට ගොදුරක් විය හැකිය. එය පුද්ගලයෙකුගේ පවුල් ජීවිතය, සමාජ ජීවිතය සහ වෙනත් සබඳතා අනිවාර්යයෙන්ම විනාශ කිරීමට හේතු වනු ඇත. අපගේ PUREMIND® ආත්ම අභිමානය මොඩියුලය සේවාදායකයින්ට ඔවුන්ගේ මෙවැනි නුසුදුසු හැඟීම් විශ්ලේෂණය කිරීමට උපකාර කරයි. ඔවුන්ගේ ස්වයං අවබෝධය මනාව හැඩගස්වන මතකයන් සහ අතීත නොමනා පුරුදු වෙනස්කිරීමට ඔවුන්ට හැකියාව ඇති බව අවබෝධ කරගන්නා ආකාරය උගන්වයි. මනෝචිකිත්සාව සහ VR හි ප්‍රබල සම්මිශ්‍රණයක් භාවිතාකරමින්, සේවාදායකයින් තම ජයග්‍රහණ අගය කිරීමටත්, තමන්ටම ආදරය කිරීමටත්, විනාශකාරි අතීතය අතහැරදමා ප්‍රීතිමත් සාර්ථක ජීවන තත්ත්වයක් ගොඩනඟා ගැනීමට පොළඹවයි.