නිදන්ගත වේදනාව මොළයේ මාර්ග නිර්මාණය කරයි අපගේ PUREMIND® වේදනා කළමනාකරණ මොඩියුලයට වේදනාව පිළිබඳ දැනෙන සංවේදී හැගීම් වෙනස්කළ හැකිය. මොළයට සංඥා යවන ස්නායු පද්ධතිය තුළ බලවත් වේදනාවක් නිර්මාණය වන අතර, එම වේදනාව පිළිබද සංඥා අත්විඳින්නේද නැතහොත් ඒවා නොසලකා හරින්නේද යන්න මොළය තීරණය කරයි. නිදන්ගත වේදනාව යනු අත්විඳින ලද වේදනාව සහ වේදනාවේ මතකයයි. වේදනාව පිළිබඳ මතකයට බොහෝවිට වේදනාවේ අත්දැකීම් විකාශනය කළ හැකිය. මේ අවස්ථාවේදී, චිත්තවේගයන් සම්බන්ධ කිරීම, ආතති හෙවත් මානසික… Continue reading වේදනා කළමනාකරණය
ආතතිය පාලනය කළ හැකි පුරුද්දකි අපගේ PUREMIND® ආතති සහන මොඩියුලය සුවකිරීම ආරම්භ කරයි ජීවිතයට ආතති සහගත අවස්ථා තිබිය හැකි නමුත් ආතති මත ඇතිවන හැඟීම් සහ ප්‍රතික්‍රියා සෞඛ්‍යයට අහිතකර මානසික පුරුද්දක් බවට පත්විය හැකිය. අපගේ PUREMIND® ආතති සහන මොඩියුලය, සේවාදායකයින්ට, ඔවුන්ගේ රෝගී අතීතය පරීක්ෂා කිරීමට සහ ඒවාට තුඩුදුන් හේතු ප්‍රමාණය ක්‍රියාකාරීව තත්ත්වය වඩා නරක අතට හැරී ඇති ආකාරය… Continue reading ආතති සහනය
පශ්චාත් කම්පන ආතති ආබාධයෙන් මිදීම අපගේ ක්‍රීඩාව වෙනස් කරන PUREMIND® PTSD මොඩියුලය සමඟ කම්පන සහගත සිදුවීම් එකක් හෝ කිහිපයක් අත්විඳ ඇති පුද්ගලයින්ට PTSD සමඟ සිරවී සිටිය හැක. PTSD තුලින් හානිකර සිතුවිලි, එවැනි අතීත සිතුවිලි, ආතතිය සහ බියවීම වැනි බොහෝ චර්යාත්මක ගැටළු ප්‍රකාශවිය හැක. එමගින් PTSD ආබාධයෙන් පෙළෙන පුද්ගලයන් මෙන්ම ඔවුන් අන් අය සමඟ ඇති සබඳතාද විනාශවිය හැකිය.… Continue reading පශ්චාත් කම්පන ආතති ආබාධ(PTSD)
මත්ද්‍රව්‍ය මත යැපීම බිඳ දැමීම අපගේ PUREMIND® මත්ද්‍රව්‍ය අපයෝජන මොඩියුලය සමඟ මත්ද්‍රව්‍ය භාවිතය ගෝලීය පරිමාණයෙන් සමාජය පුරා පැතිර යයි. එය ආර්ථික හා සමාජීය ස්ථාවරත්වය අඩපණ කරන අතර ජීවිත විනාශ කරයි. මෙම ව්‍යසනය කෙතරම් පුලුල්ව පැතිරී ඇත්දයත් බොහෝ මත්ද්‍රව්‍ය භාවිතා කරන්නන්ට ඔවුන් මත්ද්‍රව්‍ය අපයෝජනය කිරීමේ ප්‍රතිවිපාක ගැන අනතුරු ඇඟවීමට අවශ්‍ය නොවේ. කෙසේවෙතත් මත්ද්‍රව්‍ය පුරුද්ද අත්හැරීම බෙහෙවින් වේදනාකාරී හා දුක්ඛිත මෙන්ම අසීරු… Continue reading මත්ද්‍රව්‍ය අපයෝජනය
මත්පැන් අනිසි භාවිතයට පිළියම් යෙදීම සඳහා පරිපූර්ණ ප්‍රවේශයක් වුවමනාය. ඒ සදහා අපගේ PUREMIND® මත්පැන් අනිසි භාවිතය අත්හැරීමේ මොඩියුලය හඳුන්වාදීම මත්පැන් අනිසි භාවිතය භයානක, මිල අධික මෙන්ම සමාජීය වශයෙන් කෙනෙකු නෙරපා හැරීමට තුඩුදෙන, ජීවිතයේ සෑම අංශයකටම ඇතුල්වී මහත් හානියක් ඇති කරන්නකි. බොහෝවිට මෙය සෑම මත්පැන් පානය කරන්නෙකුගේම මමත්වය පිළිබද ගැටලුවක් ඇති බව පෙන්නුම් කරයි. මෙවැන්නන් නිසා ඔවුන් අවට සිටින අය පවා යම් අසීරුතාවයන්ට… Continue reading මත්පැන් අනිසි භාවිතය අත්හැරීම
බර පාලනය ආරම්භ වන්නේ මනසෙනි. අපගේ මෙය සම්බන්ධ නිෂ්පාදිත PUREMIND® බර කළමනාකරණ මොඩියුලය හඳුන්වාදීම මෙම මොඩියුලය ‘සියලුම මාර්ග අත්හදා බලා’ ඇති අසාර්ථක වූ පුද්ගලයින්ට අවසානයේදී ඔවුන්ගේ වැරදි ආහාර පුරුදු සහ ව්‍යායාම් ක්‍රම හඳුනාගැනීමට උපකාරීවේ. එමෙන්ම අදාළ පුද්ගලයින්ට ඔවුන්ගේ අතීතය දෙස ආපසු හැරී බැලීමට සහ එයින් පාඩම් ඉගෙන ගැනීමට උපකාර කිරීමෙන් මෙම මොඩියුලය නව සෞඛ්‍ය සම්පන්න ආහාර ගැනීම සහ ජීවනරටා තෝරාගැනීම සඳහා… Continue reading බර කළමනාකරණය
දුම්පානය නතර කිරීම ආරම්භ වන්නේ මනසින් අපගේ ක්‍රීඩාව වෙනස් කරන PUREMIND® දුම්පානය නතර කිරීමේ මොඩියුලය හඳුන්වා දීම දුම්පානය නතර කිරීමේ අපගේ මොඩියුලය දුම්පානයට ඇබ්බැහිවීම වැලැක්වීම ඉලක්ක කරයි. මනෝචිකිත්සාවේ පරිගණක ත්‍රිමාණ ඡායා තාක්ෂණය ඒකාබද්ධ කිරීමෙන් දුම්පානයට ඇති ආශාව ස්ථිරවම ඉවත් කෙරේ. මෙම මොඩියුලය මගින් දුම්පානය කරන්නන්ව එම පුරුද්දෙන් ඉවත්කර ගැනීමටත් ඖෂධ, පැච්, චුවින්ගම් හෝ වාෂ්පකාරක නොමැතිව… Continue reading දුම්පානය අත්හැරීම